උපන්දින කේකය කඩුවෙන් කැපු තරුනයා

උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කපා එහි ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් තරුණයෙකු ඉන්දියාවේ නාග්පූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ Rahul Mohnikar නම් 19 හැවිරිදි තරුණයෙක්.

පොලිසිය විසින් ඔහුගේ නිවස වටලා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කඩුව ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ආයුධ පනතේ විධිවිධාන යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *