උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

මූල්‍ය වංචා චෝදනාවකට අදාලව අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලව ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔහුව මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.

ඒ කඳාන පොලීසිය විසින්.

මෙලස ඔහු චිත්‍රපටයක් සිදුකිරීම සඳහා බව පවසා ලක්ෂ 10ක ණයක් ලබා ගෙන තිබුනත් පසුව ඔහු එම මුදල ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 742

Leave A Reply

Your email address will not be published. Required fields are marked *