උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය මත රජයේ රැකියා ලබාදීමට යෝජනාවක්

රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේ දී උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස සළකා පවතින පුරප්පාඩු, ඉසෙඩ් අගය මත සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (12) පාර්ලිමේන්තුවේ දී.

පෞද්ගලික රුචි අරුචිකම් හා දේශපාලන අවශතා මත ඇති කරන ප්‍රතිපත්ති රාජ්‍ය සේවයට හානිකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *