උසස් පොලිස් නිලධාරීන් මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදියි.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ ඊට අදාළව පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන බවයි වාර්තාවන්නේ.

ඒ අනුව, පොලිස්පතිවරයෙකු නොමැතිව ජනාධිපතිවරණයට අදාළ රාජකාරි ක්‍රියාත්මක කරන ආකාරය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *