එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය හමුව…

මාධ්‍ය ප්‍රකාශක රවී කුමදේශ..

ඊයේ රැස්වීමේ සල්ලි බෙදුව බව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි…

රවී කුමුදේ සෑම ප්‍රශ්නයකටම එකම පිළිතුරක් ලබාදෙයි..

අපි සල්ලි බෙදුවේ නෑ,
එතන එහෙම දෙයක් උනෙත් නෑ..
අපිට මඩ ගහන්න කවුරුහරි සල්ලි බෙදලා..
එතන මාධ්‍ය හිටියෙත් නෑ..
අපි හිටියෙත් නෑ..
කවුද ඒක කළේ කියලා දන්නෙත් නෑ..
……………………..

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කුමදේශ මහතා..
………………………
අපි ජනප්‍රිය වෙලා තියෙන නිසා විරුද්ධ බලවේග හැදෙනවා…

අපි අනුන්ගේ මතවලටත් ගරු කරනවා..

මම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය අඩු සක්සේරුම් සිදු කරන්නේ නෑ..

අපේ පක්ෂයට ජන සංරක්ෂණ මගින් නායකයෝ හොයාගත්තේ..
වෙනස් කරන්න තියෙන අය කවුද .

අපි දින විස්සක් වගේ කාලයක් ඇතුළේ දිස්ත්‍රික්ක නමයකට අපේ අපේ අපේක්ෂකයෝ..

ඊයේ පළමු රැස්වීම සුගත පැවැත්තුවා..පන්දාහක් විතර ප්‍රමාණයක් බලාපොරොත්තු වුණා..

ඊයේ අපි බලාපොරොත්තු නොවූ විදියට අටදාහක් විතර ආවා.. තිර යෙදෙව්වා..

වැඩසටහන ඉවරවෙලා එළියෙ හිටියේ සියලු ජනතාව එක සාකච්ඡා කළා කතා කරා..
ඉතාම සාමකාමීව සාර්ථක විසිරැකියා…

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *