එක්සත් ප්‍රජා හඩ මාධ්‍ය හමුව

අජිත් ජයසුන්දර ලෙකම් සත්ජන බලකාය

මහාමැතිවරනයට කොලඹ දිස්ත්‍රික්කයේන් තරග වදිනවා. මෙ රටෙ රාජය සෙව්‍ය ප්‍රවර්ධනය කරන්න ඔනෙ.
මෙ සැරෙ එක්සත් ප්‍රජාන්තවාදි නමින් රන්ජන් රාමනායක මාහාතා තරග වදිනවා. අමතයන්ශයෙ ලෙකම් වරයට පුලුවන් ඇමති වරයා කියන දෙ විතරයි කරෙ. මෙ රටෙ ගොඩක් සන්විදාන කාතාකරන්නෙ පාරිබොගික ආදිකාරිය ගැන . පාරිබොගික ආදිකාරියෙ හොර ගිවිසුමට වන්දිය ගෙවන්න කියලා තියනවා. පාරිභෝගික ආදිකාරියට අලුත් සාබාපති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා.අපි කියනවා හොදට වැඩ කරන්න කියලා .
අපි කියනවා අල්ලස් දුශන නැති කරන්න මයික් එකට චන්දෙ දෙන්න කියලා .
අපි කොළඹ ඉන්න ජානතාවගෙන් ඉල්ලන්නෙ අපිත් එක්ක එකතු වෙන්න කියලා තියෙන්නෙ .

ප්‍රියන්ත තිලකරත්න
මගෙන් රටට සන්විදානය ලෙකම්.

දැන් අපි ඇවිල්ලා ඉන්නෙ මහා මැතිවරණයට. රටෙ සිවිල් සන්විදාන එකතු වෙලා තාමා මෙ ප්‍රජාතන්ත්‍රවාදී පක්ශය එක්ක තාමා අපි මෙ දෙශාපාලනය කරන්නෙ . අපි ඉයෙ දිස්ත්‍රික්ක ලෙකම් කාර්යාලයේදී නාම යොජනා බාර දුන්නා. අපි බැලුවා මෙ සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් අපිට අවසාන මොහොත වෙනකන් අපිට කිසිම පක්ශයක් දුන්නෙ නැ. එක නිසා තමා අපි මෙම එකතු වුනෙ. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වන අපි උගත් පිරිසක් ඉදිරිපත් කරලා තියෙනවා . පාර්ලිමේන්තු වෙනසක් ඇති කරන්න අපට චන්දෙ දෙන ලෙස ඉල්ලා සිටිනවා .

නිතිඣ් අනුරාදා ගුරුගෙ – සත්ජන බාලකාය උපදෙශක .

ප්‍රදිප් චාල්ස් කොළඹ දිස්ත්‍රික් ජානතා අපෙක්ශක . එක්සත් ප්‍රජා හඩ

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *