එලොව පොල් පේන්න නැග්ග පොල් මිල

වෙළෙඳපොලේ පොල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.

ඒ අනුව, ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 170ක් ඉක්මවූ මිලකට බවයි වාර්තා වන්නේ.

එසේ වුවද මේ වනවිට වෙළඳපොළේ පොල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් නොකරන බවටයි පාරිභෝගිකයන් වැඩිදුරටත් චෝදනා කරන්නේ.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *