එළවලු මිල යළි නගී

වෙළඳපොළේ එළවලු මිල යළි සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

මේ අනුව, එළවලු ග්‍රෑම් 250ක මිල රුපියල් 150ත්, 200ත් අතර පවතින බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

වට්ටක්කා, බෝංචි, කැරට්, ලීක්ස් ආදී එළවළුවල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *