ඒක බොරුවක් මම කොහෙවත්ම යන්නෙ නෑ

තමා දකුණු කොරියාවේ පදිංචියට යන බවට විවිධ ජනමාධ්‍ය හරහා පැතිර යන ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිම රටකට පදිංචියට යාමට තමාට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මන්ත්‍රීවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *