ඔක්තෝම්බරයේ පමණක් සංචාරකයින් එක් ලක්ෂ 36,000 ක් දිවයිනට.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් එක් ලක්ෂ 35,907 දෙනෙකු පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තා සදහන් කළේ, ඒ අනුව මේ වසරේ ගතවූ මාස 10 තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 16 ලක්ෂ 20,715 දක්වා ඉහළගොස් ඇති බවයි. වසරේ මුල් මාස 09 තුළ සංචාරක ඉපයීම්ද ඇමෙරිකානු ඩොලර් මිලියන 2348 දක්වා ඉහළ ගොස් තිබුණා.

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *