ඔරුගොඩවත්ත රේගු ආදායම් අදීක්ෂණ ඒකකය

ඔරුගොඩවත්ත රේගු ආදායම් අදීක්ෂණ ඒකකය
තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට කොටස් ලෙස ගෙන්වා තිබූ නවීනපන්නේ toyota press මෝටර් රථයක් අත්අඩංගුවට ගන්නා ලදී

මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ දෙන රාල් සරත් නෝනිස් මහතා සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ඇතුළු පිරිසක් සහභාගි වූවා

එහි වටිනාකම මිලියන 24 කි
රජයට අහිමිවන මුදල මිලියන 20 ක්

ජපානයේ සිට ගෙන්නන ලද බාළුමක් තුළ තිබියදී සොයා ගන්නා ලදී

මීට අමතරව පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්නන ලද වාහන 200 අමතර කොටස් සොයා ගන්නා ලදී

මෙයින් විකිණීමට හැකි කොටස් ටෙන්ඩර් කැඳවා අලෙවිකර විශාල ආදායමක් උපයා තිබේ

වාහන chasy සහ සැකිලි තලා
විනාශයට පත්කර යකඩ බවට පත්කර අලෙවිකර ආදායමක් උපයා ඇත

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *