කටුකුරුන්ගේ මරණ තුනක් වුණා..

අනුර කුමාර සහෝදරයා මැතිවරණ වේදිකාවේ හැඟීම්බර ප්‍රකාශ කළා..
තවමත් මිනිස්සු මැරෙනවා.රජයේ වැඩපිළිවෙලක් නැහැයි කියලා..

අදත් මිනිස්සු මැරෙනවා.
දිවි නසා ගන්නවා.. ඒවා නතර කරන්න උත්සාහ කරන්න..ඔබතුමාට කඩවුණු කොරොන්දුව..තමයි වෙන්නේ..

අරලියගහ මන්දිරය ඉස්සරහ ඉදිකරන්නේ ත්‍රස්තවාදී තිබුණ නිසා..මේවා ඉවත් කරලා මාධ්‍ය සංදර්ශන දාලා වැඩක් නෑ..

මහින්ද රාජපක්ෂ බඩු මුදල් ගසා කෑම හොරකම් කළා.
මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදය නැතිකලා.දූෂිත දේශපාලඥයෙක් වුණා..මේ නිසා තමයි මිනිස්සු කුණු කූඩුවට දාලා තියෙන්නේ.

ඒ මුරකුටි ඉවත් කරලා මාධ්‍ය සංදර්ශනය වැරදාල වැඩක් නෑ..

දැන් විශාල වශයෙන් ණය ගන්න පටන් අරන් තියෙනවා..

නව වෙනි ජනාධිපති ණය ගන්න ජනාධිපතිද…කියලා අපිට හිතෙනවා
ණය ගත්ත නිසා ආර්ථිකය කඩා වැටිල තිබුණා..

අපේ රටට ජාතික අභිලාෂයක් අවශ්‍යයි..

මෙහෙම ගියොත් ලබන කවුරුද්දේ මැයි වෙනකොට කඩා වැටීමකට ලක් වෙනවා..

හැඟීම්බරව කියපු කතා සරලව වෙනස් කරන්න බැයිද එහෙම උනොත් ජනතාවගේ අප්‍රසාදයක ලක් වෙනවා..

මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණයක් පටන් ගන්න..

සජිත්ට පරාජය දරා ගන්න බැරුව ඉන්නේ..සජිත්
වියරු වැටිලා..
බලයට කෑදර වෙලා..වෙන නායකයෙක් පත් කරලා ඉවත් වෙන්න.

දිලිත් ජයවීර හොඳ නායකයෙක් නමුත් පරණ බඩු ටිකක් ඉන්නවා..

රන්ජන් තමන්ගේ හඬ අවදි කරපු නායකයෙක්..
ඒ නිසා තමයි මේ දේශපාලන තත්ත්වය නිර්මාණය වුණේ..රන්ජන්
පාර්ලිමේන්තුවට යන්නම ඕනේ..විවේචනය කරන්න පුළුවන් කටක් තියෙනවා නිර්මාණය වෙන්න ඕනේ..

සජිත්ට විපක්ෂ නායක ධූරයත් සුදුසු නැහැ.

නිවැරදි විපක්ෂයක්. ජනතාව ශක්තිමත් කරන්න පුළුවන් විපක්ෂයක් හදන්න.

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *