කතරගම වෙහෙරගල්ල වැවට දැමූ ආයුධ සොයා තවදුරටත් මෙහෙයුම්

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු ලබාදුන් තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ වොහෙරගල්ල වැවේ තිබී ටි 56 හිස් මැගසින් 74 ක්,එල් එම් ජි හිස් මැගසින් 36 ක්,හා එම් .පී එම් ජී හිස් ඩ්‍රෑම් 5 ක් සොයා ගත් බවයි.

දැනට එම ආයුධ ගෝනගංආර පොලිසියට භාර දී තිබේ.

වැඩිබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම ආයුධ වැවට ගෙනැවිත් දැමුවේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 804

Leave A Reply

Your email address will not be published. Required fields are marked *