කදුරුවෙල නගරය මැද වෙළඳසැලක ගින්නක්

කදුරුවෙල නගර මධ්‍යයේ පිහිටි දෙමහල් වෙලඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරී සිල්වා සඳහන් කළේ, ඊයේ (07) රාත්‍රියේ මෙම වෙලඳසැලේ ගින්න හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් මඩකළපුව – පොළොන්නරුව මාර්ගය කදුරුවෙලින් වසා දමා ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

1 of 847

Leave A Reply

Your email address will not be published. Required fields are marked *