කල් යන බිග් මැච්

දැනට දින 2ක් පුරා පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් මහා තරගාවලි (Big Matches) දින 3ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඊළඟ තරගවාරයේ සිට මෙය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම තීරණ‍ය ගෙන ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *