ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් පොහොසත් රටක් බවට පත්කරනවා…

දුනු විදීමේ ක්‍රීඩාව 2028 දී ඔලිම්පික් දක්වා ගෙන යෑමට සැලසුම් කරනවා…

ක්‍රීඩාවේ දේශපාලනය තිබුණා ක්‍රීඩාව වෙනස් කළ යුතුයි…
…………………….
ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා පවසනවා…
……………….
හතරවෙනි ජාතික දුනු විදීමේ ශූරතාවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඒ මහතාමේ බව පැවසුවා….
………………………………………..

හතරවෙනි විවෘත දුනු විදීමේ ශූරතාවය වසර හතරකට පසු ඊයේ නිමාවට පත්වුණා..

තරග ඉසව් විසි නවයක් අතර ක්‍රීඩා සමාජ දහයක් සහභාගි වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්සිය 311ක් තරග ඉසව් සඳහා සහභාගි වුණා.

ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කළ අතර කොලොන්නාව උමගුලිය ක්‍රීඩාංගණයේදී දින තුනක් පුරා තරග ඉසව් පැවැත්වුණා..

පීඩා සමාජමාජ අතර යුද ගුවන්, නාවික, පොලිස්, ඇතුළු ක්‍රීඩා සමාජ මෙන්ම කොළඹ ප්‍රධාන පාසැල් ද මෙම තරගාවලිය සඳහා සහභාගි වුණා..

නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත පදක්කම් සහ සහතික පත් පිරිනැමුවා..

ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සභාපති නිශාන්ත හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා..

සංඝමේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කරර සිටියේ වසර හතරකට පසු මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමට හැකි වූ බවයි..

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා…

රටේ ක්‍රීඩාව ජාතික තලයට ගේනවා..
ක්‍රීඩාව එක තැන පල් වෙන්න දෙන්න බෑ.

ක්‍රීඩාව තුළ දේශපාලනයේ තිබුණා..ක්‍රීඩා සමාජවල ප්‍රශ්න තිබුණා..
නව රජය මේ ගැන කටයුතු කරනවා..

මම මේ අය වගේ ඉස්සරහ ඉඳන් දේශපාලන කතා අහලා තියෙනවා..
අපි රට වෙනස් කරන්න ඕනේ ක්‍රීඩාව වෙනස් කරන්න ඕනේ…

දුනු විදීමේ ක්‍රීඩාව ඉදිරියට ගේනවා..
මුළු විදීමේ ක්‍රීඩාව 20යි 28දී වොලියුම්පික් වලට ගෙනියන්න සැලසුම් කරනවා..

ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ලස්සන රටක් පොහොසත් රටක් බවට පත් කරනවා..

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *