ක්ලබ් වසන්තගේ මරණය සමග පැවැත්වූ ‘කංජිපානි ඉම්රාන්ගේ සුපිරි උපන්දින සාදයේ

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුවූ දිනයේ කංජිපානි ඉම්රාන් ගේ උපන්දින සාදයක් විදෙස් රටකදී පැවත්වී තිබෙනවා.

සුපිරි යාත්‍රාවක මෙය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

සන්ඩේ ෆන් දැන් ඉවරයි කියා යනුවෙන්ද එහිදී සඳහන් කර තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *