කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකිය.අතුල කරුණානායක

තවදුරටත් බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් පවතිනවා.එය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු පෙන්නුම් කරනවා.වැසි තත්ත්වය තවදුරටත් වැඩිව පවතිනවා.

මෙම ගැබුරු පීඩන පද්ධතිය නැගෙනහිර වෙරල බඩ තීරයට ආසන්නයෙන් උතුරු දිසාවට මෙය ගමන් කරනවා.මඩ කලපුවේ සිට 240km දුරින් පවතිනවා.ඉදිරියේදී මෙය සුලි කුණාටුවක් වේවිද කියලා හිතෙනවා.

ඊයේ දිනට සමව අදට පවතිනවා.

සමහර ස්ථාන වලට 200mm වර්ෂාපතනය පතිත වෙන්න පුලුවන්
ඇතැම් ස්ථාන වලට 100mm වැසි ඇති වෙන්න පුලුවන්

සුලගේ වේගය 80-90 kmph දක්වා ඉහල යන්න පුලුවන්
මුහුදු රල ඉහල යන්න පුලුවන්
ධීවර කටයුතු වලින් වලකින ලෙස ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *