පාස්කු ප්‍රහාරය මැතිවරණ වේදිකාවේ ප්‍රචාරයක් බවට පත්කර ගන්න එපා..
කාදිනල් හිමිපාණන්ව විවේචනය කරන්න උදේ ගම්මන්පිලට අයිතියක් නෑ..
………………………
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා උදේ ගම්මන්පිලගේ ප්‍රකාශය සහ කාදිනල් හිමිපාණන් විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූවා..
උදේ ගම්මන්පිල දෙයක් දන්නවනම් ජනතාවට හරියට කරුණු පැහැදිලි කරන්න ඕනේ..
පාස්කු ප්‍රහාරයේ සංවේදී කාරණාවක් ඒ පිළිබඳ ජනතාවට හරි තොරතුරු ලබා දෙන්න ඕනේ. නිලධාරීන්ට ඒකට අවශ්‍ය කරන පහසුකම් සපයලා මේ පරීක්ෂණ කරන්න ඕනේ..
ආස්කු ප්‍රහාරය මැතිවරණයක් කට මුල කියලා මැතිවරණ ප්‍රචාරයක් බවට පත් කරන්න එපා..
මැතිවරණ වේදිකාවේ මාතෘකාවක් බවට පත්කරන්න එපා..
සෑම රජයක්ම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනතාවට පොරොන්දු දුන්නා හැම රජයක්ම එහෙමයි..
පාස්කු ප්‍රහාරය මැතිවරණ පොරොන්දුවක් බවට පත්කරගන්න එපා මැතිවරණ වේදිකාවට ගේන්න එපා..
උදය ගම්මන්පිලට කාදිනල් හිමිපාණන් විවේචනය කරන්න කිසිම අයිතියක් නෑ..ගම්මං පිරලා මේ රටේ නැති ප්‍රශ්න ඇති කරනවා..
රජයට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කාලයක් ලබාදිය යුතුයි..
අරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී අති ගැටලුව සම්බන්ධයෙන්ද කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..
මෙහි පිටුපස කුමක් සිදුවන්නේදැයි රජයේ සොයා බැලිය යුතු බවයි මෙහිදී කියා සිටියේ..