කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නගා සිටුවීමට විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්.

කඩා වැටුණු කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට යළි හිස එසවීමට හැකි වන පරිදි පරාටේ නීතිය සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව අනාවරණය කළේ ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *