ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික්කයේ කන්ඩායම් නායක අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික්කයේ අපේක්ශකයින්ගේ ජය තහවුරු කරන ජන හමුවක් ඊයේ රාත්රියේ දී බත්තරමුල්ල අකුරෙගොඩදී පැවැත්විනි. ජයවඩනගම , අකුරෙගොඩ සහ බත්තරමුල්ල අවට ජනතාව මේ සදහා සහභාගී වී සිටියා ..
අග්රාමාත්ය හරිනි අමරසූරිය …
පාස්කු ගැන හොයපු නැති අය දැන් එක එක ඒවා කියනවා
අපි හොද පාර්ලිමේන්තවක් හදනවා
24 දෙනෙක්ගේ හොද ලැබිනට් එකක් හදනවා
ජනතාවගෙන් ඉල්ලනවා මේ රට හදන්න පුලුවන් පාර්ලිමේන්තුක් හදලා දෙන්න කියලා
අපි හොද ළැයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා
අපි අතර මනාප පොරයක් නෑ
ජනාධිපතිවරණයේදී වගේම පාර්ලිමේන්තු මැතිවරනය්රෙදී හරි තීරනයක් ගනීවී කියලා විශ්වාස කරනවා
අපි කියන්නේ අපි ඉදිරිපත් කල පොහොසත් රටක් ප්රතිපත්තිය ක්රියාත්මක කරන්න සහය දෙන්න
හොරු අල්ලනවා බය වෙන්න එපා
සැලැස්මක් නැතිව හදපු දිස්තික්කයක් කොළඹ
තවම ගංවතුර