කෙහෙළිය ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනා ජුනි 14 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළ බව කියන නඩුවේ 4 වැනි සැකකරුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (3) ඇප නියම කළා.

එමෙන්ම, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනා ජුනි 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *