කේරළ ගංජා කිලෝග්‍රෑම් 45ක් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතරදෙනෙක් අත්අඩංගුවට

හලාවත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45ක් සන්තකයේ තබාගෙන සිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.

එමෙන්ම, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *