කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,000 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 2022/02/21 වන දිනෙන් පසු ප්‍රථම වරට ඒකක 12,000 සීමාව පසු කර තිබෙනවා.

අද ගනුදෙනු අවසානයේ එය ඒකක 12,033.1ක් සහ පිරිවැටුම රු:බි:2.96ක් ලෙස සටහන්ව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *