ගංගා සෙනෙවිරත්න පළමු තැනට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීට සුළු මොහොතකට පෙර පැවති කාන්තා 100m පසුපස අර මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාවේ ගංගා සෙනවිරත්න පළමු තැන ලබා ගැනීමට සමත් වුණා.

එහිදී ඇය වාර්තා කළ කාලය වි.01. තත්.04.26ක්.

මෙම තරගයේදී දෙවැනි ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත්, තුන්වැනි ස්ථානය ටර්මකිස්ථානයටත් හිමිවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *