ගම්පහ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අද සවස 4 ට පමණ යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ.

What's your reaction?

Related Posts

1 of 792

Leave A Reply

Your email address will not be published. Required fields are marked *