ගල්කිස්ස රැළියේදී අනුර හිරකළ IMF ප්‍රශ්නය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම්ගත වී ඇත්තේ ශ්‍රී ලංකාව සමග මිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගල්කිස්ස ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින්.

අනුර කුමාරගේ කතාව අතරතුර රැළියේ සිටි අයෙකු IMF පිළිබඳ ඔබේ මතය කුමක්දැයි දිගින් දිගටම අනුර කුමාරගෙන් ප්‍රශ්න කළ අතර, පසුව ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඉහත අදහස් දැක්වූවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *