ගල්ගමුව පොලිස් වසමේ සිදුවූ මාරකරිය අනතුර

දහතුන් වන දින එනම් ඊයේදින දහවල් කාලයේ ගල්ගමුව පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ යවිම හන්දියේදී අනුරාධපුරය දෙස සිට පාදනීය දෙසට ධාවනය වූ කැබ් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරි පැදියක ට මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුල් කළේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත මරණකරු වයස අවුරුදු විසි නවයක නොචියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත කැබ් රථයේර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමු පොලීසියේ වැඩිදුරු විමර්ශන කටයුතු සිදු කරමින් පවතීවැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් සැත මරණකරු වයස අවුරුදු විසි නවයක නොචියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමු පොලීසියේ වැඩිදුරු විමර්ශන කටයුතු සිදු කරමින් පවතී

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *