ගාල්ලෙන් අහුවුණු සල්ලි මැෂිම

ගාල්ල,අහංගම ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට සැරසුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විමර්ශනය සිදුකර ඇත්තේ දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශය විසින්.

පොලිසිය පැවසුවේ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් පරිගණකයක් හා කඩදාසි තොගය පොලිස් භාරයට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 47 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

සැකකරු අද (13) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *