ගොවියත්, පාරිභෝගිකයාත් රවටන වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක බව සජිත් කියයි

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් පිරිසක් විසින් වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක කර අහිංසක ගොවියා මෙන්ම පාරිභෝගිකයාද රැවටීමට ලක්කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදස චෝදනා කරනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ සුහුරු පන්තිකාමර වැඩසටහනේ 190 වැනි අදියර යටතේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව ගෝනුහද්දෙනාව විද්‍යාලයට රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීම සිදුකෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *