චමරි නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණි ගතකිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු යළිත් සමත්ව තිබෙනවා.

ශ්‍රේණි ගතකිරීම්වල ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773ක්.

මීට පෙර එක්දින ශ්‍රේණි ගතකිරීම්වල පළමු ස්ථානය හිමිකරගෙන සිටියේ එංගලන්ත කණ්ඩායමේ නැටලි ස්කයිවර් බ්‍රන්ට්.

ඊට පෙර පසුගිය වසරේදීද චමරි අතපත්තු මෙම ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානය හිමිකරගෙන සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *