ඡන්දය ගැන කරන ෆේස්බුක් සමීක්ෂණවලට අනතුරු ඇඟවීමක්….

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති සහ සමාජ මාධ්‍යය ඔස්සේ කරන විවිධ සමීක්ෂණ සම්බන්ධයෙන් සොයා බලා අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නැයි පොලිසියට උපදෙස් දී ඇති බව, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

මේ අතර, ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාර දෙන අතර, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට සිට නිල ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හරින බවයි.

2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 14 වැනිදා දක්වා

එමෙන්ම ලබන 08 වැනි ඉරිදා විශේෂ බෙදා හැරීමේ දිනයක් ලෙසත් ක්‍රියාත්මක වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *