ඡන්දෙට රනිල්ට ගෑස් සිලින්ඩරයක්

2024 ජනාධිපතිවරණයේ වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ හට ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලැබී ඇති බව අද(15) දින මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *