“ජනතාව‌ගෙන් බලය ඉල්ලන්න කලින් මේක ගන්න කියයි”

ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ වියදමින් යට ඇඳුමක් ගන්න බැරි පිරිසක් බවත් ජනතාවගෙන් බලය ඉල්ලන බවත් මුලින්ම යටඇදුමක් ගෙන පසුව බලය ඉල්ලන්නැයි පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් බිංගිරිය ප්‍රදේශයේ සංවිධානය කර තිබි ජන රැළියකට එක්වෙමින්.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ පිනට පහළ වුණ ජනාධිපති කෙනෙක් බවත් ඔහු දවල් සිහින දකින කෙනෙක් බව පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *