ජනපති කියු දේ

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (04) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *