ජනපති ප්‍රධානත්වයෙන් පුළුවන් ශ්‍රි ලංකා සම්මුතියට අත්සන් තැබේ

දේශපාලන පක්ෂ සහ සන්ධාන 34 කින් සමන්විත “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතිය අත්සන් තබනු ලැබුවේ දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් පමණක් නොව රටේ සහ ජනතාවගේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීමේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *