ජනපති රනිල් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත්වන බව අද නිල වශයෙන් (27) ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘එක්ව ජයගමු’ මැතිවරණ රැලියේදීයි.

මෙම රැලියේදී ස.ජ.බ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් ඔහු හා එක්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *