ජනපති සටනට නාමල් ඇප මුදල් තැන්පත් කරයි

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදු කෙරිණ.

ඇප මුදල් තැන්පත් කිරීම පක්ෂය නියෝජනය මහලේකම් සාගර කාරියවසම් විසින් සිදු කර ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *