ජනාධිපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලය අද (06) විවෘත කෙරුණා.

කොළඹ – මල් පාරේ පිහිටි මෙම කාර්යාලය පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එක්ව සිටියා.

What's your reaction?

Related Posts

1 of 996

Leave A Reply

Your email address will not be published. Required fields are marked *