ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටද? – නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවයේ තීරණය අද

ජනාධිපතිවරණයේදි කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ ද යන්න අද තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ, පක්ෂයේ නිල මහලේකම්වරයා තමන් බැවින් සියලු ආසන සංවිධාකයින් අද කොළඹට රැස් කර එම තීරණය ගන්නා බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *