ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් නැවතත් ප්‍රකාශයක්

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් අතර කාලයේ පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීයී.

පාසල් හැරගිය හා රැකියා විරහිත තරුණ තරුණියන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණා.

මෙම හමුවට එක්ව සිටි තරුණ තරුණියන් නැගූ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *