ජනාධිපතිවරණය හා මහ මැතිවරණය දෙවසරකින් කල් දැමීමට මැතිසබයට යෝජනාවක්

මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණ වසර දෙකකින් කල් දැමීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඒ අනුව, අදාළ මැතිවරණ කල් දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය හැකි බවත් ඔහු යෝජනා කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා මාධ්‍ය හමුවක් කැඳවා මේ බව සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *