ජනාධිපතිවරණය හෙට පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරණය නිසිකලට පැවැත්වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී.

What's your reaction?

Related Posts

1 of 666

Leave A Reply

Your email address will not be published. Required fields are marked *