ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *