ජන අරගලේ පුරවැසියෝ කථානායකගේ උපාධිය හොයන්න විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යයි..

කථානායකවරයාගේ ආචාර්ය උපාධිය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා ජන අරගලයේ පුරැසියෝෝ සංවිධානයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගොස් හිටියා..

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චානක බණ්ඩාර මහතා..

අපි ගියේ කථානායක ගැන තොරතුරු හොයන්න ඔහුට තියෙන උපාධිය ගැන හොයන්න…ඒ ගැන කිසිම තොරතුරක් දෙන්න විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බැහැ..

තොරතුරු දැන ගැනීමේ පනත අනුව ඔවුන්ට එහෙම ප්‍රතිපාදන නැහැලු..

මේ ගැන වහාම අපිට තොරතුරු ලබා දියයුතුයි..

කථානායකවරයා බොරු උපාධි ගැන කියලා තියෙනවා නම් ඔහු ඉල්ලා සියවිය යුතුයි..

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *