ජපන් ශ්‍රී ලංකා ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට ජපන් විදේශ ඇමතිගෙන් සම්මානයක්…

දෙරට අතර විශ්වාසය වර්ධනය කරමින් ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ජපන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම සම්මානය..ජපන් ශ්‍රී ලංකා ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට පිරිනමා තිබෙනවා..

මෙය සංකේතවත් කරමින් එම සම්මානය ජපන් ශ්‍රී ලංකා ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය වෙත පිරිනැමීම කොළඹ පිහිටි ජපන් තානාධි පතිවරයාගේ නිල නිවසේදී ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා…

ජපන් තානාපති MIZUKOSHI HIDEAKI මහතා විසින් මෙහිදී ජපන් ශ්‍රී ලංකා ආදි විද්‍යාත්‍රීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා වෙත පිරිනැමුවා..

මෙම අවස්ථාවට ජපන් ශ්‍රී ලංකා ආදි විද්‍යාලසීන්ගේ සංගමයේ නිලධාරින්ද එක්ව සිටියා..

මෙම සංගමය විසින් ජපන්තානාධිපතිවරයාටද සමරු තිළිණ පිරිනැමුවා..

ජපන් තානාපතිවරයා මෙන්ම ජපන් ශ්‍රී ලංකා ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සභාපති ඇතුළු කිහිප දෙනෙක් මෙහිදී උත්සවයේ අදහස් දැක්වූවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *