ජවිපෙට ඉටු කිරීමට නොහැකි වූ රනිල් භාරදුන් වගකීම

දූෂිතයින් කොටුකර ගැනීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට භාරදුන්නද ඔවුන් එම කාර්යය ඉටු කිරීමට අපොහොසත් වූ බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ පැවැති හමුවකදීයී.

ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ මැයෙන් හමුවක් කොළඹදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *