ජාතික ගොඩනැගිලි පර්‍යේශන සංවිධානයේ ජේශ්ට විද්‍යාන වසන්ත සේනාධීර මහතා පැවසීය

ගොඩනැගිලි පර්‍යේශන සංවිධානය නිකුත්කල අවධානම් නිවේදන තව දුරටත් නිකුත්කලා

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට වර්ශාව ලැබෙමින් තියෙනවා

වරකපොල සහ දෙහි ඕවිට ස්තාන දෙකක කන්ඩි කඩා වැටෙමින් තියෙනවා

දින තුනක් වර්ශාව තිබෙන නිසා අවධානය්‍ර්න් ඉන්න

කදු ආශ්‍රිතව සිටින අය අවධානයෙන් කටයුතු කරන්න

කන්ඩි පුපුරා තිබේදැයි ජනතාව අවධානයෙන් සිට ග්‍රාමසේවක හරහා හෝ ජාතික ගොඩනැගිලි පර්‍යේශන සංවිධානය දැනුවත් කරන්න

ඉදිරියේදී වර්ශාව වැඩි උවහොත් රතු නිවේදන නිකුත්කල හැක

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *