ජාතික ජනබලවේගයට සහය පල කිරිම වෙනුවෙන් බස්නාහිර පලාතේ වෙසෙන උතුරු මුස්ලිම් වෙලද ප්‍රජාවේ හමුවක් ඉයේ රාත්‍රියේ දී ග්‍රැන්පාස් ප්‍රදේශයේ හොලට් පරිශ්‍රයකදි පැවැත්වුනා …
මේ අවස්තාවට ජාතික ජනබලවේගයෙන් කොලබ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග වදින අපේක්ශකයන් පිරිසක් සහා මුස්ලිම් වියාපාරිකයන් පිරිසක් එක්ව සිටියා.
- රායි කකෙලී බත්තසාර් – විධායක කමිට් සාමා
අපේ ලංකාවේ අනන්‍යතා සහිත පිරිස් 27ක් විතර තියනවා නමුත් අපි කතාකරන්නෙ ප්‍රධාන කිපයක් ගැන විතරයි.
අපේ මුස්ලිම් ප්‍රජාව කොතරම් අමාරුවෙන්ද පහුගිය කාලේ ජිවත්වුනේ කියලා අපි දන්නවා
මුස්ලිම් කාන්තාවට පජාබ් එකක් ඇදන් යන්න බැරිවුනා සතියක් එලියට අවේ නෑ
එදා කරේ දේශපාලන ඩිල් එකක් ගොටාබය බලයට අවේ ඒ මතින්
සාදාරනය වෙනුවෙන් කතා කරන්න ඔනා අනිත් පක්ශ හඩක් නැගුවෙ නෑ මයික් ඉස්සරහාට ඇවිත් හිනා උනා මතකයිනේ ද
එතනින් පස්සෙ දේශපාලනය එපා උනා අලුත් තැනක් හොයාගෙන යද්දි තමයි ජාතික ජනබලවේගය හමු උනේ
2019 පරාජය වෙනවා කියලා දැන දැනත් මාලිමාවට එකතු උනේ හරි තැන හිටගන්න ඔන නිසා
අද බහුතරය එතන හිටගෙන ඉන්නවා.
බෙදලා කරන දේශපාලනය ලෙසියි , එකතු කරගෙන කරන දේශපාලනය අමාරුයි.
අපේ කට්ටිය අනෙකාව යටකරගෙන් නෙමෙයි දේශපාලනය කරන්නෙ සහොදරත්වයෙන්
හැම කෙනාටම හිතෙන්න ඔනා මෙතන මටත් අයිතියක් තියනවා කියන හැගිමක් තියෙන්නෙ ඔනා
ජාතිය එකට ගොඩනගන්න පුලුවන් ශක්තිය තියෙන්නෙ ජාතික ජනබලවේගයට විතරයි.
14 පාර්ලිමේන්තුව සුද්ද කරනවා ඒකට අලුත් හොද සහොදරත්වයක් තියෙන නායකයො අවශ්‍යයි ලොකු බලයක් ගොඩනගමු.
අපිට බොරු පොරොන්දු දිලා යන්න බෑ අපෙන් මිනිසු බලාපොරොත්තු වෙන්නෙ වෙනස් දෙයක් එකයි මේක වෙනස් කරේ එක කරන්න පුලුවන් ජාතික ජනබලවේගයට විතරයි.
- Doctor mohammed Rizvie salih
(Tamil cut)
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් කිවුවෙ නෑ මට සිංහල ජන්ද වලින් විතරක් ජනාධිපති වෙන්න ඔනා කියලා
එහෙම කියපු නායකයොත් හිටියා
මිට අවුරුදු 10ට විතර කලින් කවුරු හරි ඇහුවනම් දේශපාලනයට එනවනද කියලා මම කියන්නෙ දේශපාලනය වෙන එකක් මගේ වෘත්තිය වෙන එකක් කියලා
නමුත් මේ රට විනාස කරලා වට්ටනවා අපි දැක්කා එකයි තිරනය කරේ දේශපාලනයට එන්න ඔනා කියලා
අම්මලා රජයේ රොහලකට බෙහෙත් ගන්න ගියේ නෑ දරුවන්ට
බාල බෙහෙත් ගෙනල්ල මිනිසුන්ව අමාරුවේ දැම්ම මෙව බිවුවොත් මොනව වෙයිද් කියලා බයයි.
අද එහෙම නෑ ක්ලීනික් යන පිරිසට බෙහෙත් ඔක්කොම රජයේ රොහල්වලින් ලැබෙනවා
ඩිජිටල් කරනය තුලින් බෙහෙත් ගන්න පොලිමේ ඉන්න ඔනෙ නෑ ඔයාගෙ පොන් එකෙන් දොස්තරව බලලා වෙලාව බලලා අවශ්‍ය වෙලාවට යන්න පුලුවන්
රොහලට ඇතුලත් වෙද්දිම ඇදක් දෙන්න කටයුතු කරනවා මේ වෙනස් කම් අපි කරනවා
ලගම පාසල හොදම පාසල කිවුවා එව නෑ
අපි හැම පාසලක්ම හොදම පාසලක් කරනවා කාගෙවත් පස්සෙ ගිහින් ලමයව දාගන්න ඔනෙ නෑ අපි මෙ ක්රමයන් වෙනස් කරනවා
එකට අපිට පාර්ලිමේන්තුවේ ලොකු බලයක් ඔනා.