හර්ෂද සිල්වා
හර්ෂද සිල්වා මහතා අද කෝට්ටේ ප්‍රදේශයේ දැක්වූ අදහස්
සල්ලි අච්චු ගහනවා කිව්වේ කොලාඅච්චු ගහනවා කියලා නෙමෙයි.
භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් මිලදී ගන්නවා නම් එතනදි වෙළඳපොලට නව මුදල් සැපයීමක් සිදුවෙනවා
බැංකු පද්ධතියේ යම්කිසි මුදල් ප්‍රමාණයක් නිර්මාණය වෙනවා
ඒකට තමයි ආර්ථික විද්‍යාවේ මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ
මහා බැංකු පනත ගේ දී ජේවීපී එක විරුද්ධ උනා
භාණ්ඩාකාරයට මිලියන එකක් ඕන වුනොත් ඒ මුදල් ගන්න ක්‍රමයක් ඕනැ
මුදල් වෙළඳපොළට දෙනවා වගේම වෙළඳපොලෙන් මුදල් මහ බැංකුවට ගන්න පුළුවන්
මේක එදිනෙදා කරන ඕපන් මාකට් ඔපරේෂන් වලට වඩා වෙනස් දෙයක්
ඒගොල්ලෝ තමයි දිගින් දිගට කිව්වේ අර ආණ්ඩුව මෙච්චර අච්චු ගැහුවා මේ ආණ්ඩුව මෙච්චර අච්චු ගැහුවා කියලා ඒගොල්ලො කියපු දේම ඒගොල්ලන්ට පාරාවලල්ලක් වෙලා
ට්‍රිලියන් අටක් හොරකම් කරලා කියලා කිව්වා උගණ්ඩාවේ සල්ලි කෙනෙක්ට කිව්වා ඒවට උත්තර දෙන්න වෙනවා
දැන් ප්‍රශ්න අහපුවාම අනුර කුමාරගේ අත්සන නෑ කියල බොළඳ කතා කියනවා .
ණය ගෙවන්න තියෙනවා සතියකට සැරයක් භාණ්ඩාගාරයේ සල්ලි නැත්නම් ණය ගෙවන්නේ කොහොමද
මීට කලින් ආණ්ඩු වලට බැනගෙන බැනගෙන ගියා ණය ගන්නවා කියලා
පොඩ්ඩක් වාඩිවෙලා හිතුවේ නෑ ඇයි ණය ගන්න කියලා
ඔවුන්ටත් එකම බේත පාවිච්චි කරන්න වෙලා
ඇයි ඒ ගොල්ලෝ රනිල් වික්‍රමසිංහගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්නේ